Veralu Mal Song Lyrics - වෙරළු මල් ගීතයේ පද පෙළ

Veralu Mal Song Lyrics - වෙරළු මල් ගීතයේ පද පෙළ
Song Title : Veralu Mal (වෙරළු මල්)
Artist : Dinesh Gamage X Kaizer Kaiz
Melody : Dinesh Gamage
Lyrics : Manuranga Wijesekara
Rap Lyrics : Kaizer Kaiz
Music Produced By : Kavishka Dombawela (K2)
Backing Vocals : Harini Dias | Chamaka de Silva | Ranindu Wanniachchi | Sameera Bandara
Mix & Master : Lahiru Perera @ Music Oven
Production House : FUGO 
Director/ DOP-Nick Leoz
Editor : Nick Leoz
Colorist : Hasitha Jayasanka
Production Manager : Sameera Bandara
Digital Strategist : Sandun Gunathilake


දෙව් ලෝකෙන් පැනලා ආවේ
යන්න නෙවෙයි ආයේ
පොලවෙ කොඩිය දාල
අඩිය ගහලා ඉන්න ආවේ

පෙම් රෝගෙන් මිදුනා වාගේ
ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන
පඩිය නැතුව ගෙදර ආවේ

වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්

වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්

වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්

වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්

දංවැල කැඩුවා මං දැන් එල
පිතිකරුවෙක් වගේ මැදපෙල
නොබියව වටේම කෙල කෙල
නගිනවා ජීවිතේ පඩිපෙල

ඉස්සර කුචි
දැන්නං නෝ ෆීලිං
ගෑස් එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්නේ මලින්
වැදපං පෙම ඉල්ලන්න කලින්

වටේ යන බස් නවත්තන්න
අපේ හිත් යකෝ ඩිපෝ ද
බොට පන දෙන්න මට බෑ කෙල්ලේ
ඕන්නං කාපං ගිහින් ත්‍රීපෝෂ
කට්ට කාල රජ උනේ මං
ආ දැන් ඔයා බිසෝ ද

ගනින්(ගලේ) චිත්‍රේ අදින්න මං
බොට මොන මගේ ෆොටෝද?

වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්

වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්

වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්

වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්

ග්‍රහලෝකෙන් බිමට වැටුනේ
දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා
රෑට රෑට හීන පෙනුනේ

උඹ ගාවින් හිටපු කාලේ
දැන් මට මතක නෑනේ
විකට චරිත වාගේ
එකට ඉදලා පලක් නෑනේ

වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්

වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Veralu Mal Song Lyrics - වෙරළු මල් ගීතයේ පද පෙළ Veralu Mal Song Lyrics - වෙරළු මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment