Premaneeya Susuma Song Lyrics - ප්‍රේමනීය උනුසුම ගීතයේ පද පෙළ

Premaneeya Susuma Song Lyrics - ප්‍රේමනීය උනුසුම ගීතයේ පද පෙළ
Song Title : Premaneeya Susuma (ප්‍රේමනීය උනුසුම)
Artist : Dinupa Kodagoda
Music : Thilanka Gamage
Lyrics : Asanka Sandaruwan
Music Producing, Mixing & Mastering : Nadika Weligodapola
Rhythm & Lead Guitars : Randeel De Silva
Bass Guitar : Nalina Kasmira
Studio & Record Label : Theevra Records
Album Artwork : Ravi Jay (Logo Jay)
Lyric Video : Conception
Photography : Hash & Manga (Kings Coconut Design Studio)


ප්‍රේමනීයම සුසුම් සිර කර
හදවතේ ගැඹුරේ
වේදනා දෙන මතකයේ මායා
සල රූ මවනා හිතේ අතරමං වී
මට ද මා නැති වූ ආදරේ

දෙනෝදාහක් ලෝකයා
ඉවත හළ ජීවිතේ
ගැහෙන හුස්මේ කැටිව පණ නල
පුරා සැරිසරනා
අහිමි හිම්කම ආදරේ

දෑත දිගුකර අඬගසා
වසා ගමි නෙත් පිය වසා
සියුම් රිදුමක් ඉතිරි කර දා
නික්ම යන මාවතේ සරනා

මට ද මා නැති වූ ආදරේ
අහිමි හිම්කම ආදරේ
මට ද මා නැති වූ ආදරේ
අහිමි හිම්කම ආදරේ

මට ද මා නැති වූ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaneeya Susuma Song Lyrics - ප්‍රේමනීය උනුසුම ගීතයේ පද පෙළ Premaneeya Susuma Song Lyrics - ප්‍රේමනීය උනුසුම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment