Sulage Pawi Song Lyrics - සුළඟේ පාවී ගීතයේ පද පෙළ

Sulage Pawi Song Lyrics - සුළඟේ පාවී ගීතයේ පද පෙළ
Song Title : Sulage Pawi (සුළඟේ පාවී)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි (සුපර් ගෝල්ඩන් චයිම්ස් සමග)
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1975 දී නිකුත් කළ "මට ඔබ ලියූ ගී" තැටියට ඇතුළත් වූ ගීයකි. (EP 1975 Shans / Shans - 1111)


සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ වුනේ

සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

ගී පොතේහී මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
හෙළූ බැලුම් ප්‍රියේ

සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulage Pawi Song Lyrics - සුළඟේ පාවී ගීතයේ පද පෙළ Sulage Pawi Song Lyrics - සුළඟේ පාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment