Suba Wasana Wewa Song Lyrics - සුබ වාසනා වේවා ගීතයේ පද පෙළ

Suba Wasana Wewa Song Lyrics - සුබ වාසනා වේවා ගීතයේ පද පෙළ

Suba Wasana Wewa Song Lyrics - සුබ වාසනා වේවා ගීතයේ පද පෙළ
Song Title : Suba Wasana Wewa (සුබ වාසනා වේවා)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා //

සිහිලැල් පවනින් ගත නිවුනාවේ
සරතැස සංකා දුරු වේවා

සිහිලැල් පවනින් ගත නිවුනාවේ
සරතැස සංකා දුරු වේවා

ආදරයේ මුදු පුලින තලාවේ //
සැනසුම් මිණි මුතු පෑදේවා
හෝ.. ජීවන ගංගාවේ

සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා //

සෙව්වන්දිය මල් යහනේ සතපා
සුහුඹුල් සිතුවිලි පිබිදේවා

සෙව්වන්දිය මල් යහනේ සතපා
සුහුඹුල් සිතුවිලි පිබිදේවා

ජීවිතයේ සිරි මැදුර සරාලා //
වීණා නාදේ රැව්දේවා
හෝ.. ජීවන මේලාවේ

සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suba Wasana Wewa Song Lyrics - සුබ වාසනා වේවා ගීතයේ පද පෙළ Suba Wasana Wewa Song Lyrics - සුබ වාසනා වේවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2022 Rating: 5

0 comments:

Post a Comment