Single Kollo Song Lyrics - Single කොල්ලො ගීතයේ පද පෙළ

Single Kollo Song Lyrics - Single කොල්ලො ගීතයේ පද පෙළ
Song Title : Single Kollo (Single කොල්ලො)
Artist : Infinity
Melody : Infinity
Lyrics : Chandradasa Fernando, Infinity
Mixed and Mastered by Vinod Melpitiya
Recorded at Infinity Studios 
Record label : Artist Agenda
Video by Rodeo Productions
DOP : Sameera Buddhika


යමක් කමක් තියෙන
තරුණ වයසේ හැන්ඩි කොල්ලෙක්
හැබැයි තාම සෙට් වුනේ නෑ
මට ගැලපෙන කෙල්ලෙක්

තනිකම පාලුව මැකෙන්න
ජීවිතේ සතුටින් ගෙවන්න
මම තාමත් හොයනවානේ
මැරි කරන්න කෙල්ලෙක්

කොල්ලෝ
Single කොල්ලො
තරුණ වයසේ අපි තනිකඩ
කොල්ලො

කොල්ලෝ
Single කොල්ලො
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලෝ

1st time ම දැක්ක කෙල්ල වගේ නේ හැඩ නිලියක්
ඒකිව මම සෙට් කරගෙන ගන්න හිතුවේ ජොලියක්
ජොලිය නෙවෙයි අන්තිමේදි උනේ මාර කෙලියක්
ඒකිගේ පරණ බෝයි ෆ්‍රෙරෙන්ඩ්ස්ලා ඇවිත් ඇද්දා නේද වලියක්

කොල්ලෝ
Single කොල්ලො
අනේ
හිටපු කොල්ල බකට් දැම්මා අයියෝ

කොල්ලෝ
Single කොල්ලො
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලෝ

දෙවෙනි පාර සෙට් වුනේ මට
ඒකි මාර බඩ්ඩක්
ජොලිය සොමිය දෙනවා තිතට
නෑනේ කිසිම අඩුවක්

නමුත් එයා පෙරලුවේ මට
මාර පොතක පිටුවක්
ගෑනිගේ බැදපු මිනිහා ඇවිල්ල මට
දැම්මා නේද නඩුවක්

කොල්ලෝ
Single කොල්ලො
අනේ
ඩිවෝර්ස් වෙලා කිව්වේ අයියෝ

කොල්ලෝ
Single කොල්ලො
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලෝ

අන්තිමේදී ඇගට ආවා
පෙනුමෙන් හැඩ කෙල්ලෙක්
මමත් ඉතින් උඩ පැනගෙන
ලව් කෙරුවනේ සතියක්

වැඩේ නැගලා යද්දී හැබැයි
ආවා මටම සැකයක්
අනේ ඒකී ගෑනූ පිරිමි
දෙකටම නැති කෙල්ලක්

කොල්ලෝ
Single කොල්ලො
අනේ
කෙල්ලෝ වගේ කොල්ලො එනවා අයියෝ

කොල්ලෝ
Single කොල්ලො
දෑතේ සවියෙන් සැනසෙන කොල්ලෝ

කොල්ලෝ
Single කොල්ලො
අනේ
මල් සරාට ට්‍රැක් පැනලද කොල්ලෝ

කොල්ලෝ
Single කොල්ලො
අනේ
ලව් කරන්න ලක් එක මදි කොල්ලෝ

කොල්ලෝ
Single කොල්ලො
අනේ
හිටපු කෙල්ල දාලා ගියා අයියෝ

කොල්ලෝ
Single කොල්ලො
මෙහෙම ගියොත් හැමදාටම
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලො

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Single Kollo Song Lyrics - Single කොල්ලො ගීතයේ පද පෙළ Single Kollo Song Lyrics - Single කොල්ලො ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2022 Rating: 5

0 comments:

Post a Comment