Selalihiniyo Umba Danne Ne Song Lyrics - සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ ගීතයේ පද පෙළ

Selalihiniyo Umba Danne Ne Song Lyrics - සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ ගීතයේ පද පෙළ
Song Title : Selalihiniyo Umba Danne Ne (සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම් //
මං ආදරෙයි කියන
මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා
අපි ආදරෙන් ඉන්නවා

සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම් //
අහසින් පියාසරණ
ආදර හැඟුම් මහිම
දැන්නම් අපිත් දන්නවා
අපි ආදරෙන් ඉන්නවා

සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Selalihiniyo Umba Danne Ne Song Lyrics - සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ ගීතයේ පද පෙළ Selalihiniyo Umba Danne Ne Song Lyrics - සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2022 Rating: 5

0 comments:

Post a Comment