Sayamkari Song Lyrics - සායම්කාරී ගීතයේ පද පෙළ

Sayamkari Song Lyrics - සායම්කාරී ගීතයේ පද පෙළ
Song Title : Sayamkari (සායම්කාරී)
Artist : Ruwan Hettiarachchi
Lyrics : Roshan Samarawickrama
Melody : Kasun Wickramasinghe.
Music : Kushan Chamupathi & Kasun Wickramasinghe.
Mix and mastering : Kasun Wickramasinghe @Rabbitunes studio
Main Sponsor : Dmaxx
Sheril’s Nails by Arjun Kumar
Ruwan’s Outfit : Groom Art
Video Production : Motions Diary
Director : Dilshan Sajun
DOP : Pasindu Kaushalya
Editor : Tharindu Devasiri
Colorist : Asela Bandara
Art Director : Madhushanka Yomal
Production Manager : Viraj Chiranjith
BTS : Nishan Edirisinghe
Drone : Charith Dissanayake
Camera Team : Charith Dilshan/Vihanga Hirusha


සුදු කම්මුලක් මා වත මැද වද්දලා
රත් පැහැ කෙරූ දෙතොලක් මට ලං වුණා
නිල් පැහැ මැවූ මනමෝහණ නෙතු සලා
මං ආදරෙයි කිව්වද මට ඔබ එදා

සයම්කාරී ඔබ වෙනවද භාරි
මං ඉන්නම් ඔබ ගැන බල බලා
සීලෙන් පේවී මා ඉන්නම් භාරි
බහ ඇත්තටම දෙයිදෝ ඔයා

ලං කරන් සිප ගන්න මං ආසයි ඔය කම්මුල
මට ලං වෙන්න ඉඩ දෙනවද
රොන් අරන් අරන් විදගන්න මං ආසයි ඔය තොල් අග
මට ලං වෙන්න ඉඩ දෙනවද

මා නවතින් නම් ඔබගේ
තුරුලේ හැංගි පහසේ
නෙත පැටලෙන හැම හීනෙ
ඔබගේ රුවමයි පෙනුනේ

සයම්කාරී ඔබ වෙනවද භාරි
මං ඉන්නම් ඔබ ගැන බල බලා
සීලෙන් පේවී මා ඉන්නම් භාරි
බහ ඇත්තටම දෙයිදෝ ඔයා

ලං කරන් සිප ගන්න මං ආසයි ඔය කම්මුල
මට ලං වෙන්න ඉඩ දෙනවද
රොන් අරන් අරන් විදගන්න මං ආසයි ඔය තොල් අග
මට ලං වෙන්න ඉඩ දෙනවද

සුදු කම්මුලක් මා වත මැද වද්දලා
රත් පැහැ කෙරූ දෙතොලක් මට ලං වුණා
නිල් පැහැ මැවූ මනමෝහණ නෙතු සලා
මං ආදරෙයි කිව්වද මට ඔබ එදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayamkari Song Lyrics - සායම්කාරී ගීතයේ පද පෙළ Sayamkari Song Lyrics - සායම්කාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 20, 2022 Rating: 5

0 comments:

Post a Comment