Sasara Wasana Thuru Song Lyrics - සසර වසන තුරු ගීතයේ පද පෙළ

Sasara Wasana Thuru Song Lyrics - සසර වසන තුරු ගීතයේ පද පෙළ
Song Title : Sasara Wasana Thuru (සසර වසන තුරු)
ගායනය : පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ඩෝල්ටන් අල්විස්
තනුව : පණඩිත් ඩබ්.ඩී. අමරදේව


සසර වසන තුරු
නිවන් දකින තුරු //
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා
වේවා හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි //

සසර වසන තුරු
නිවන් දකින තුරු //
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා
වේවා හේතු වාසනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sasara Wasana Thuru Song Lyrics - සසර වසන තුරු ගීතයේ පද පෙළ Sasara Wasana Thuru Song Lyrics - සසර වසන තුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment