Mini Mini Pode Song Lyrics - මිණි මිණි පොදේ ගීතයේ පද පෙළ

Mini Mini Pode Song Lyrics - මිණි මිණි පොදේ ගීතයේ පද පෙළ
Song Title : Mini Mini Pode (මිණි මිණි පොදේ)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා //

ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ
අද කුඩ සෙවනේ //

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා

මා හෙලු කඳුළැලි පුරවා
වැහි කළු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරී යාවී //

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mini Mini Pode Song Lyrics - මිණි මිණි පොදේ ගීතයේ පද පෙළ Mini Mini Pode Song Lyrics - මිණි මිණි පොදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment