Me Sanasum Me Pawathum Song Lyrics - මේ සැනසුම් මේ පැවතුම් ගීතයේ පද පෙළ

Me Sanasum Me Pawathum Song Lyrics - මේ සැනසුම් මේ පැවතුම් ගීතයේ පද පෙළ
Song Title : Me Sanasum Me Pawathum (මේ සැනසුම් මේ පැවතුම්)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මේ සැනසුම් මේ පැවතුම්
මේ ඉවසුම් මේ විමසුම්
හැමදාම පවතීවා
හැමදාම පවතීවා //

මල විල මත්තේ
බඹරා කැලයේ
මුසුවෙයි රහසේ
වෙන් වෙයි සුවසේ
කිසි දාක නැහැ ඉන් එහා ගි‍යේ
එක ළඟ හැමදා හිඳිමු කියා

මේ සැනසුම් මේ පැවතුම්
මේ ඉවසුම් මේ විමසුම්
හැමදාම පවතීවා
හැමදාම පවතීවා

රිසි ලෙස රිසි සේ
පැතු පැතු මොහොතේ
පෙම් රස පහසේ
සංහිඳ රහසේ
නැවතීල ඉමු ඉන් එහා නොයා
මෙලෙසම දෙදෙනා දිවිය පුරා

මේ සැනසුම් මේ පැවතුම්
මේ ඉවසුම් මේ විමසුම්
හැමදාම පවතීවා
හැමදාම පවතීවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Sanasum Me Pawathum Song Lyrics - මේ සැනසුම් මේ පැවතුම් ගීතයේ පද පෙළ Me Sanasum Me Pawathum Song Lyrics - මේ සැනසුම් මේ පැවතුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment