Me Loke Siyallo Song Lyrics - මෙලෝකේ සියල්ලෝ ගීතයේ පද පෙළ

Me Loke Siyallo Song Lyrics - මෙලෝකේ සියල්ලෝ ගීතයේ පද පෙළ
Song Title : Me Loke Siyallo (මෙලෝකේ සියල්ලෝ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : නෞෂාද් අලි
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1965 දී තිරගතවූ "ස්වීප් ටිකට්" චිත්‍රපටියේ ගීයකි.1964 දී තිරගතවූ "Leader" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Mujhe Duniyawalo Sharabi Na Samjho" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ලර ලල ලා... ලා ලල් ලල් ලා
ලල ලලල ලලල ලා...
(හහ් හහ් හහ් හහ් හහ් හහ් හා .........)
හ්ම්. ම්ම්.. ම්.... ම්ම්ම්...

මෙලෝකේ සියල්ලෝ
සිනහවෙන්නෙ ඇයිදෝ
බීල යයි කියා මං
හිතා ඉන්න හොඳ නෑ

බොන්න යයි කියාල
මට බල කරලා
මේ උසස් සමාජේ
සුරා පානෙ පෙව්වා

අපේ මේ සමාජේ
මුතු මැණික් බඳිවී
සුදු ඇඳුම් අඳීවී
කළුයි සිත් ඔවුන්ගේ

අයෙක් ලේ පිපාසෙන්
සුරාවෙන් නැටීමෙන්
සුරූපී ළඳුන් දැන්
ලබයි සැප විනෝදෙන්

මෙලෝකේ සියල්ලෝ
සිනහවෙන්නෙ ඇයිදෝ
බීල යයි කියා මං
හිතා ඉන්න හොඳ නෑ

මගේ ජීවිතේ මේ
ගෙවී හොඳම කාලේ
ලැබූ පුහු විනෝදේ
දැනුයි මට දැනෙන්නේ

මුළින් ගෙවපු කාලේ
අළුත් ජීවිතේ මේ
වෙනස හොඳට තේරේ
ඵලක් නෑ එයින් නම්

මෙලෝකේ සියල්ලෝ
සිනහවෙන්නෙ ඇයිදෝ
බීල යයි කියා මං
හිතා ඉන්න හොඳ නෑ

නැටීමෙන් ගැයීමෙන්
සුරාවෙන් විනෝදෙන්
හොඳක් නම් නොවේ ඉන්
ලොවේ හැටි දැනේ දැන්

මැරුණ දාට ලෝකේ
නෑ නැටුම් විනෝදේ
පෙම් කෙරූ සියල්ලන්
දමා තනිව යන්නේ

මෙලෝකේ සියල්ලෝ
සිනහවෙන්නෙ ඇයිදෝ
බීල යයි කියා මං
හිතා ඉන්න හොඳ නෑ

හින්දි ගීයේ පද

Mujhe duniyaa vaalo, sharaabi na samajho
Mai pitaa nahi hun, pilaayi gayi hai
Jahaa bekhudi me kadam ladakhadaaye
Vahi raah mujhako dikhaayi gayi hai

Nashe me hun lekin mujhe ye khabar hai
Ke is zindagi me sabhi pi rahe hai
Kisi ko mile hai chhalakate piyaale
Kisiko nazar se pilayi gayi hai
Mujhe duniyaa vaalo, sharaabi na samajho
Mai pitaa nahi hun, pilaayi gayi hai

Kisi ko nasaa hai jahaan mein khoosi ka
Kisi ko nasaa hai game jindagi ka
Koi oee rahaa hai lahoo aadmi kaa
Arj dil main masti rachaai gai hai
Mujhe duniyaa vaalo, sharaabi na samajho
Mai pitaa nahi hun, pilaayi gayi hai

Zamaane ke yaaro, chalan hai niraale
Yahaa tan hai ujale, magar dil hai kaale
Ye duniyaa hai duniyaa yahan mar dar ke
Dilo ki kharaabi chhupaayi gayi hai
Mujhe duniyaa vaalo, sharaabi na samajho
Mai pitaa nahi hun, pilaayi gayi hai
Jahaa bekhudi me kadam ladakhadaaye
Vahi raah mujhako dikhaayi gayi hai.

मुझे दुनिया वालों
मैं पीता नहीं हूँ
जहा बेखुदी में कदम लड़खड़ाए
वही राह मुझको दिखायी गयी है

नशे में हूँ लेकिन मुझे ये खबर है
के इस ज़िन्दगी में सभी पि रहे है
किसी को मिले है छलकते पियाले
किसीको नज़र से पिलायी गयी है
मुझे दुनिया वालों
मैं पीता नहीं हूँ

किसी को नासा है जहां में खुशी का
किसी को नासा है गेम जिंदगी का
कोई ोी रहा है लहू आदमी का
आज दिल मैं मस्ती रचाई गई है
मुझे दुनिया वालों
मैं पीता नहीं हूँ

ज़माने के यारो
यहाँ तन है उजाले
ये दुनिया है दुनिया यहाँ मर दर के
दिलो की खराबी छुपाई गयी है
मुझे दुनिया वालों
मैं पीता नहीं हूँ
जहा बेखुदी में कदम लड़खड़ाए
वही राह मुझको दिखायी गयी है.

Song : Mujhe Duniyawalo Sharabi Na Samjho
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Leader 1964
Starring : Dilip Kumar & Vyjayanthimala

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Loke Siyallo Song Lyrics - මෙලෝකේ සියල්ලෝ ගීතයේ පද පෙළ Me Loke Siyallo Song Lyrics - මෙලෝකේ සියල්ලෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2022 Rating: 5

0 comments:

Post a Comment