Tharuna Neth Jaya Mangale Song Lyrics - තරුණ නෙත් ජය මංගලේ ගීතයේ පද පෙළ

Tharuna Neth Jaya Mangale Song Lyrics - තරුණ නෙත් ජය මංගලේ ගීතයේ පද පෙළ
Song Title : Tharuna Neth Jaya Mangale (තරුණ නෙත් ජය මංගලේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ෂන්කර් ජායිකිෂන්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1966 දී තිරගතවූ "ඇතුල්වීම තහනම්" චිත්‍රපටියේ ගීයකි.
1965 දී තිරගතවූ "Janwar" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ, “Tum se achchhaa kaun hai” ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ //
තරුණ නෙත් ජය මංගලේ

දිනිදු බැසයයි තරිඳු ළඟ එයි
එළිය එළියට පාවුණා
සුනිල දෑසයි සුමුදු දෑතයි
එකට එක්‌වී හා වුණා //

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....

තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ
තරුණ නෙත් ජය මංගලේ

සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි
මුකුළු පළවෙයි ආදරේ
රළ පතල් විල් ජලය කළඹයි
එයද අපගේ ආදරේ //

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....

තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ
තරුණ නෙත් ජය මංගලේ

යුග ගායනය සඳහා පද ගෙත්තම


හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ

හෝ....
තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ

සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි
මුකුළු පළවෙයි ආදරේ
රළ පතල් විල් ජලය කළඹයි
මෙයද අපෙ පෙම් සාගරේ

සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි
මුකුළු පළවෙයි ආදරේ
රළ පතල් විල් ජලය කළඹයි
මෙයද අපෙ පෙම් සාගරේ

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ

හෝ....
තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ

දිනිදු බැසයයි තරිඳු ළඟ එයි
එළිය එළියට පාවුණා
සුනිල දෑසයි සුමුදු දෑතයි
එකට එක්‌වී හා වුණා

දිනිදු බැසයයි තරිඳු ළඟ එයි
එළිය එළියට පාවුණා
සුනිල දෑසයි සුමුදු දෑතයි
එකට එක්‌වී හා වුණා

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ

හෝ.... ඕඕ ඕඕ ඕඕ ඕඕ ....
තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙන දෙයි මීවිතේ

හින්දි ගීයේ පද

Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahchaan lo
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahachaan lo

Main hoon wo jhonkaa, mast hawaa kaa
Sang tumhaare, chaltaa rahoongaa
Jab se huyi hai, tum se mohabbat
Miltaa rahaa hoon, miltaa rahoongaa
Main hoon wo jhonkaa, mast hawaa kaa
Sang tumhaare, chaltaa rahoongaa
Jab se huyi hai, tum se mohabbat
Miltaa rahaa hoon, miltaa rahoongaa
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahchaan lo
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahchaan lo

Seene mein dil hai, dil mein tumhi ho
Tum mein hamaari, chhoti si jaan hai
Tum ho salaamat, ham ko nahin gham
Tum se hamaari, duniyaa jawaan hai
Seene mein dil hai, dil mein tumhi ho
Tum mein hamaari, chhoti si jaan hai
Tum ho salaamat, ham ko nahin gham
Tum se hamaari, duniyaa jawaan hai
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahchaan lo
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hamen pahchaan lo

Mar ke bhi dekhaa, mar naa sake ham
Dilki lagi ne, hamko bachaayaa
Teri nazar kaa, jaadu hai shaayad
Jisne hame phir, zindaa banaayaa
Mar ke bhi dekhaa, mar naa sake ham
Dilki lagi ne, hamko bachaayaa
Teri nazar kaa, jaadu hai shaayad
Jisne hame phir, zindaa banaayaa
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hame pahchaan lo
Ho, tum se achchhaa kaun hai
Dil lo jigar lo jaan lo
Ham tumhare hain sanam
Tum hame pahachaan lo.

हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो

मैं हूँ वो झोंका
संग तुम्हारे
जब से हुयी है
मिलता रहा हूँ
मैं हूँ वो झोंका
संग तुम्हारे
जब से हुयी है
मिलता रहा हूँ
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो

सीने में दिल है
तुम में हमारी
तुम हो सलामत
तुम से हमारी
सीने में दिल है
तुम में हमारी
तुम हो सलामत
तुम से हमारी
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो

मर के भी देखा
दिलकी लागि ने
तेरी नज़र का
जिसने हमें फिर
मर के भी देखा
दिलकी लागि ने
तेरी नज़र का
जिसने हमें फिर
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो
हो
दिल लो जीगर लो जान लो
हम तुम्हारे हैं सनम
तुम हमें पहचान लो.

Song : Tum se achchhaa kaun hai
Singer : Mohammed Rafi
Lyricists : Hasrat Jaipuri
Composer : Shankar Jaikishan
Movie : Janwar 1965

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharuna Neth Jaya Mangale Song Lyrics - තරුණ නෙත් ජය මංගලේ ගීතයේ පද පෙළ Tharuna Neth Jaya Mangale Song Lyrics - තරුණ නෙත් ජය මංගලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2022 Rating: 5

0 comments:

Post a Comment