Mata Men Ohutada Kadula Obayi Song Lyrics - මට මෙන් ඔහුටද කඳුළ ඔබයි ගීතයේ පද පෙළ

Mata Men Ohutada Kadula Obayi Song Lyrics - මට මෙන් ඔහුටද කඳුළ ඔබයි ගීතයේ පද පෙළ
Song Title : Mata Men Ohutada Kadula Obayi (මට මෙන් ඔහුටද කඳුළ ඔබයි)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ඝණ අඳුරේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 34)


මට මෙන් ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි හසරැල්ල ඔබයි //

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබෙ අත හිමිවන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ

මට මෙන් ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි හසරැල්ල ඔබයි

කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුබ පතමි
ඔබටද ඔහුටද සුබ පතමි

මට මෙන් ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි හසරැල්ල ඔබයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Men Ohutada Kadula Obayi Song Lyrics - මට මෙන් ඔහුටද කඳුළ ඔබයි ගීතයේ පද පෙළ Mata Men Ohutada Kadula Obayi Song Lyrics - මට මෙන් ඔහුටද කඳුළ ඔබයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2022 Rating: 5

0 comments:

Post a Comment