Hadannepa Dan Song Lyrics - හඬන්නෙපා දැන් ගීතයේ පද පෙළ

Hadannepa Dan Song Lyrics - හඬන්නෙපා දැන් ගීතයේ පද පෙළ
Song Title : Hadannepa Dan (හඬන්නෙපා දැන්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "අතීතයේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Shans - 1115)


හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන් //

අප හමු වූ දිනේ රඟහළේ
සිත බැඳුණේ ඔබේ මා කෙරේ //
අප බිඳුණේ කෙසේ නොදැනේ

හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන් //

සිත තැළුණූ නියා මා දනී
නෙත රතු වූ නියා මා දනී //
යළි හමු වූ නියා මා දනී

හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන්  //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadannepa Dan Song Lyrics - හඬන්නෙපා දැන් ගීතයේ පද පෙළ Hadannepa Dan Song Lyrics - හඬන්නෙපා දැන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2022 Rating: 5

0 comments:

Post a Comment