Mal Viya Herada Song Lyrics - මල් විය හැරදා ගීතයේ පද පෙළ

Mal Viya Herada Song Lyrics - මල් විය හැරදා ගීතයේ පද පෙළ
Song Title : Mal Viya Herada (මල් විය හැරදා)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : උපාලි ධනවලවිතාන
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

පියමං වී ගිය කාලය පසු පස
බාල වියේ සිට සෙවණැල්ලක් සේ
සසර පුරා ඔබ ආ බව මතකයි
කඳුළු ගඟෙන් ගොඩවී
ඉවුර දිගේ ළතැවී

මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

වල්මත් වූ සිත හැඬුම් නොදේවා
සිහිනෙන්වත් ඔය හදට ඇදෙන සේ
මතකය පෑරී භවයෙන් භවයට
විරහ කඳුළු මතුවී
විහඟ තුඩක ලියැවී

මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Viya Herada Song Lyrics - මල් විය හැරදා ගීතයේ පද පෙළ Mal Viya Herada Song Lyrics - මල් විය හැරදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2022 Rating: 5

0 comments:

Post a Comment