Ma Handana Kandulu Gala Song Lyrics - මා හඬනා කඳුළු ගලා ගීතයේ පද පෙළ

Ma Handana Kandulu Gala Song Lyrics - මා හඬනා කඳුළු ගලා ගීතයේ පද පෙළ
Song Title : Ma Handana Kandulu Gala (මා හඬනා කඳුළු ගලා)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : සුනිල් ආරියරත්න


මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි
සිනාසුනේ ඇයි

ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙලෙක තිබුනු හදක්
ගලක් කලේ ඇයි
ගලක් කලේ ඇයි

මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි
සිනාසුනේ ඇයි

සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
සතුරු වුනේ ඇයි
සතුරු වුනේ ඇයි

මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි
සිනාසුනේ ඇයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Handana Kandulu Gala Song Lyrics - මා හඬනා කඳුළු ගලා ගීතයේ පද පෙළ Ma Handana Kandulu Gala Song Lyrics - මා හඬනා කඳුළු ගලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment