Hiruge Kirana Bidi Song Lyrics - හිරුගෙ කිරණ බිඳී ගීතයේ පද පෙළ

Hiruge Kirana Bidi Song Lyrics - හිරුගෙ කිරණ බිඳී ගීතයේ පද පෙළ
Song Title : Hiruge Kirana Bidi (හිරුගෙ කිරණ බිඳී)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


හිරුගෙ කිරණ බිඳී
සඳක සිහිල විඳී
දෙඅත දෙඅතෙ බැඳී
ඇය මා ළඟ හිඳී //

නුපුරුදු රස තබා
දෙනයන දී පබා
මවෙත ඇදෙන නොබා
සුළඟකි ගිය හඹා

හිරුගෙ කිරණ බිඳී
සඳක සිහිල විඳී
දෙඅත දෙඅතෙ බැඳී
ඇය මා ළඟ හිඳී

පවන ඔබගෙ හඬයි
නයන රුවට හඬයි
ඔබ මට හිමිවුනයි
ඔබටම මා කැපයි

හිරුගෙ කිරණ බිඳී
සඳක සිහිල විඳී
දෙඅත දෙඅතෙ බැඳී
ඇය මා ළඟ හිඳී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiruge Kirana Bidi Song Lyrics - හිරුගෙ කිරණ බිඳී ගීතයේ පද පෙළ Hiruge Kirana Bidi Song Lyrics - හිරුගෙ කිරණ බිඳී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2022 Rating: 5

0 comments:

Post a Comment