Heetha Hirikada Song Lyrics - හීත හිරිකඩ ගීතයේ පද පෙළ

Heetha Hirikada Song Lyrics - හීත හිරිකඩ ගීතයේ පද පෙළ
Song Title : Heetha Hirikada (හීත හිරිකඩ)
Artist : Samitha Mudunkotuwa / Nadeeka Guruge
Lyrics : Tharinda Kasun Jayawardana
Music : Nimesh Kulasinghe
DOP : Nilantha Kumara
Editor : Rakitha Dikkumbura
VFX : Nalin Vidusanka
Choreographer : Chandana Wickramasinghe
Director : Sharmila Dharmarasa Fonseka
Teledrama : TV Derana - Podu 2 (දෙරණ ටීවී - පොදු 2 ටෙලි නාට්‍ය)


හීත හිරිකඩ පහසේ
හිත හීනියට නැටුවා
හේතුවක් නැති මොහාතේ
ඔබ හාදුවක් එව්වා

ඔබ නිසා කුමුදු පිපුණා
වළා කැරලි අතරේ
හිස තියා විඳිමි සපුරා
නුරා කැකුළු ළමැදේ

මේ සැනසුම දෙන උරතලේ
සුසුමක උණුහුම දැනි දැනී
සැනසෙමි තව තව ලං වෙවී
සසරේ සැමදා

දෝවමි හදවත හිතුමතේ
නොසිඳෙන සෙනෙහස් උල්පතේ
යළි යළි විමසන හැම වරේ
ඉතිරී ගලනා

ඔබ නිසා කුමුදු පිපුණා
වළා කැරලි අතරේ
හිස තියා විඳිමි සපුරා
නුරා කැකුළු ළමැදේ

හීත හිරිකඩ පහසේ
හිත හීනියට නැටුවා
හේතුවක් නැති මොහාතේ
ඔබ හාදුවක් එව්වා

ඔබ නිසා කුමුදු පිපුණා
වළා කැරලි අතරේ
හිස තියා විඳිමි සපුරා
නුරා කැකුළු ළමැදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heetha Hirikada Song Lyrics - හීත හිරිකඩ ගීතයේ පද පෙළ Heetha Hirikada Song Lyrics - හීත හිරිකඩ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2022 Rating: 5

0 comments:

Post a Comment