Eka Kirulak Paladinnata Ba Song Lyrics - එක කිරුළක් පළඳින්නට බෑ ගීතයේ පද පෙළ

Eka Kirulak Paladinnata Ba Song Lyrics - එක කිරුළක් පළඳින්නට බෑ ගීතයේ පද පෙළ
Song Title : Eka Kirulak Paladinnata Ba (එක කිරුළක් පළඳින්නට බෑ)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : රත්නා ලංකා අබේවික්‍රම
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

මගේ කඳුළ ඔබගේ දෙතොලේ
සුවඳ සිනා රැල්ලක් වේවා
සුලෝචනා දුක නොහඳුනනා
ඔබ මේ ගැන තව ළතවිය යුතු නෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරඟයකට ඉඩ දිය යුතු නෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ //

පහත ඇත්තේ එම ගීයේ පසු කලෙක ගායනයකි.එහි පද වැල පහත ආකාරfයෙනි.

Rap Part

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

Rap Part

මගේ කඳුළ ඔබගේ දෙතොලේ
සුවඳ සිනා රැල්ලක් වේවා
සුලෝචනා දුක නොහඳුනනා
ඔබ මේ ගැන තව ළතවිය යුතු නෑ

Rap Part

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

Rap Part

ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරඟයකට ඉඩ දිය යුතු නෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

Rap Part

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්
සුලෝචනා අප දෙදෙනාටම
එක එක රජ දහනක රජ කරන්ට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

සුලෝචනා
අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Kirulak Paladinnata Ba Song Lyrics - එක කිරුළක් පළඳින්නට බෑ ගීතයේ පද පෙළ Eka Kirulak Paladinnata Ba Song Lyrics - එක කිරුළක් පළඳින්නට බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2022 Rating: 5

0 comments:

Post a Comment