Bindu Bindu Mal Song Lyrics - බින්දු බින්දු මල් ගීතයේ පද පෙළ

Bindu Bindu Mal Song Lyrics - බින්දු බින්දු මල් ගීතයේ පද පෙළ

Bindu Bindu Mal Song Lyrics - බින්දු බින්දු මල් ගීතයේ පද පෙළ
Song Title : Bindu Bindu Mal (බින්දු බින්දු මල්)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


බින්දු බින්දු මල්
අතු අග පිපි මල් //
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් //
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

පුංචි කැකුළු මල් රේණු ඉහෙන කොට //
වට වී උඩු ගුවනේ
බඹර වැල්
කිංකිණි හඬවන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් //
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

වලාකුළෙන් බැස සුරංගනාවන් //
අතු අග රඟ දෙමිනේ
තාලයට
චාමර සොළවන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් //
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

රිදී කඳන් මෙන් බෙදී තැනින් තැන //
දිදී සරණ ලෙසිනේ
ගුවන් තල
තල මල බබලන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් //
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

සොඳ ගෙතුමෙන් කළ පබළු පෙළින් පෙළ //
කිනිති බරිනි නැමුණේ
පුරා හඳ
පායන සේ දිස්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් //
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

පහත ඇත්තේ එම ගීයේ පසු කලෙක ගායනයකි.එහි පද වැල පහත ආකාරයෙනි.
(ඇතැම් පද වැරදියට උච්චාරණය වනු පෙනේ)


බින්දු බින්දු මල්
අතු අග පිපි මල් //
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

පුංචි කැකුළු මල් රේණු ඉහෙන කොට //
වට වී උඩු ගුවනේ
බඹර වැල්
කිංකිණි හඬවන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් //

වලාකුළෙන් බැස සුරංගනාවන් //
අතු අග රඟ දෙමිනේ
තාලයට
චාමර සොළවන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් //

සොඳ ගෙතුමෙන් කළ පබළු පෙළින් පෙළ //
කිනිති බරිනි නැමුණේ
පුරා හඳ
පායන සේ දිස්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් //
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bindu Bindu Mal Song Lyrics - බින්දු බින්දු මල් ගීතයේ පද පෙළ Bindu Bindu Mal Song Lyrics - බින්දු බින්දු මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2022 Rating: 5

0 comments:

Post a Comment