Your Choice Way

Bellanwila Weherata Song Lyrics - බෙල්ලන්විල ‍වෙ‍හෙරට ගීතයේ පද පෙළ

Bellanwila Weherata Song Lyrics - බෙල්ලන්විල ‍වෙ‍හෙරට ගීතයේ පද පෙළ
Song Title : Bellanwila Weherata (බෙල්ලන්විල ‍වෙ‍හෙරට)
ගායනය : කිංස්ලි පීරිස්


බෙල්ලන්විල ‍වෙ‍හෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ ම‍ගෙමයි සිතන්න
පෙම්බර ‍රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න

කඳුලැලි ඇහැට ඇවිත් එය එතනින් බිමට වැටෙයි
හසරැලි මුවට ඇවිත් මට ඔබ ගැන නිතර හිතෙයි
දුක සැප කො‍හොම වුනත් ‍වෙනසක් නම් ‍නොවී ති‍යේ
ආදර සිත පාමුල ‍සෙ‍නෙහස් මල් නිතර පි‍පෙයි

බෙල්ලන්විල ‍වෙ‍හෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ ම‍ගෙමයි සිතන්න
පෙම්බර ‍රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න

වර‍දෙදි සමා ‍වෙන්න ආපසු එය ‍නොකර ඉන්න
සතු‍ටෙදි දරාගන්න එය වැඩිදුර එපා යන්න
සුවඳට තුරුලු ‍වෙලා සුසුම් ‍පොදට ලැගුම් ‍දෙන්න
ඔබ ‍දෙව් දුවක් වෙලා හිත ලඟ ම‍‍ගෙ නතර වෙන්න

බෙල්ලන්විල ‍වෙ‍හෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ ම‍ගෙමයි සිතන්න
පෙම්බර ‍රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bellanwila Weherata Song Lyrics - බෙල්ලන්විල ‍වෙ‍හෙරට ගීතයේ පද පෙළ Bellanwila Weherata Song Lyrics - බෙල්ලන්විල ‍වෙ‍හෙරට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, February 21, 2022 Rating: 5

0 comments:

Post a Comment