Oya As Dekata Song Lyrics - ඔය ඇස් ‍දෙකට ගීතයේ පද පෙළ

Oya As Dekata Song Lyrics - ඔය ඇස් ‍දෙකට ගීතයේ පද පෙළ
Song Title : Oya As Dekata (ඔය ඇස් ‍දෙකට)
ගායනය : කිංස්ලි පීරිස්


ඔය ඇස් ‍දෙකට ‍පෙම් ‍කෙරු‍වෙ මං රත්තරං
නොහැ‍ගෙනා ‍සේ හිඳින්‍‍නේ ‍කෙ‍සේ‍දෝ ඉතිං
දෑත ලබගන්න ‍පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආද‍රෙයි රත්තරං

කඳුලැල් පිරී මා ‍දෙ‍නෙත් ‍බොඳ ‍වෙලා
සුසුමන් නැගේ හදව‍තේ රෑ පුරා
කඳුලැල් පිරී මා ‍දෙ‍නෙත් ‍බොඳ ‍වෙලා
සුසුමන් නැගේ හදව‍තේ රෑ පුරා
‍හෙට දිනේ හමු‍වෙලා කියන්නට හිතයි ආද‍රේ
සෙ‍නෙහසින් ළං ‍වෙලා ගෙවන්නට හිතයි ජීවි‍තේ

පැරදී නැ‍තේ මා ‍ලො‍වේ කිසි දිනේ
වැරදී ගි‍යොත් සතුට නෑ ජිවි‍තේ
පැරදී නැ‍තේ මා ‍ලො‍වේ කිසි දිනේ
වැරදී ගි‍යොත් සතුට නෑ ජිවි‍තේ
හෙට දි‍නේ හමු‍වෙලා කියන්නට හිතයි ආද‍රේ
‍සෙ‍නෙහසින් ළං ‍වෙලා ගෙවන්නට හිතයි ජීවි‍තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oya As Dekata Song Lyrics - ඔය ඇස් ‍දෙකට ගීතයේ පද පෙළ Oya As Dekata Song Lyrics - ඔය ඇස් ‍දෙකට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 21, 2022 Rating: 5

0 comments:

Post a Comment