Ahimi Wunath Nuba Lade Song Lyrics - අහිමි වුනත් නුඹ ලඳේ ගීතයේ පද පෙළ

Ahimi Wunath Nuba Lade Song Lyrics - අහිමි වුනත් නුඹ ලඳේ ගීතයේ පද පෙළ
Song Title : Ahimi Wunath Nuba Lade (අහිමි වුනත් නුඹ ලඳේ|
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ගාමිණී ෆොන්සේකා
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


අහිමි වුනත් නුඹ ලඳේ මට අඬන්න අවසර නෑ

අහිමි වුනත් නුඹ ලඳේ මට අඬන්න අවසර නෑ
වෙලෙන් එහා ඉඳ
නුඹේ සුවඳ වත
එතී ආ සුළං
මගෙ මුව සිම්බා
අහිමි වුනත් නුඹ ලඳේ මට අඬන්න අවසර නෑ

නොපැතූ අතකට
අත දුන් දවසේ
හෙළූ දුක් සුසුම්
මගෙ මුව සිම්බා
අහිමි වුනත් නුඹ ලඳේ මට අඬන්න අවසර නෑ

නුඹ කැන්දන් ගිය
මංගල රිය නැගි
දූලි වලාවෝ
මගෙ මුව සිම්බා
අහිමි වුනත් නුඹ ලඳේ... මට අඬන්න අවසර නෑ

කියා ගන්න බැරි
දුකක් නිමන්නට
නෙත හෙළු කඳුළක්
මගෙ මුව සිම්බා
අහිමි වුනත් නුඹ ලඳේ... මට අඬන්න අවසර නෑ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahimi Wunath Nuba Lade Song Lyrics - අහිමි වුනත් නුඹ ලඳේ ගීතයේ පද පෙළ Ahimi Wunath Nuba Lade Song Lyrics - අහිමි වුනත් නුඹ ලඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment