Yasodara Deviya Ha Song Lyrics - යසෝදරා දේවිය හා ගීතයේ පද පෙළ

Yasodara Deviya Ha Song Lyrics - යසෝදරා දේවිය හා ගීතයේ පද පෙළ
Song Title : Yasodara Deviya Ha (යසෝදරා දේවිය හා)
ගායනය : නාලිනී රණසිංහ
පද : ගුණවතී දෙල්ගොල්ල
තනුව : නාලිනී රණසිංහ


යසෝදරා දේවිය හා
රාහුල පුතු වගෙයි සිතා
ඔබ හා මා ගැන සිතුවේ
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

වෙස්සන්තර වී ඉපදී
සේසත අඹු දරු දන්දී
පෙරුම් පුරා බුදුවූයේ
සව් සත හින්දයි
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

යසෝදරා දේවිය හා
රාහුල පුතු වගෙයි සිතා
ඔබ හා මා ගැන සිතුවේ
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

සිතින් කයින් හා වදනින්
පැතුම් රැහැන් රඹ තොරණින්
නිවන් පුරය වෙත යන මෙන්
උදේ හවා මම පුද දෙමි
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yasodara Deviya Ha Song Lyrics - යසෝදරා දේවිය හා ගීතයේ පද පෙළ Yasodara Deviya Ha Song Lyrics - යසෝදරා දේවිය හා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2022 Rating: 5

0 comments:

Post a Comment