Ara Balapan Nago Song Lyrics - අර බලපන් නඟෝ ගීතයේ පද පෙළ

Ara Balapan Nago Song Lyrics - අර බලපන් නඟෝ ගීතයේ පද පෙළ
Song Title : Ara Balapan Nago (අර බලපන් නඟෝ)
ගායනය : නාලිනී රණසිංහ
පද : ලයනල් හෙට්ටිආරච්චි
තනුව : නාලිනී රණසිංහ


අර බලපන් නඟෝ
අර බලපන් නඟෝ
එහෙ බැලුවත් හිතේ ඇඳෙන
කොහෙ බැලුවත් හිතේ ඇඳෙන
නෑ හීනෙන්වත් නොදකින අර බලපන් නඟෝ
මාව කැන්දන් යන ඉලන්දාරියා
මාව කැන්දන් යන ඉලන්දාරියා

ඉහළ වෙලේ පැහෙන කරල්
රැලි සුළඟේ නඟන සුරල් //
ළඟදි මාව කැන්දන් යන වගයි කියන්නේ
අවුරුද්දේ අළුත් බතට එන්ට කියන්නේ
එන්ට කියන්නේ
එන්ට කියන්නේ

අර බලපන් නඟෝ
අර බලපන් නඟෝ
එහෙ බැලුවත් හිතේ ඇඳෙන
කොහෙ බැලුවත් හිතේ ඇඳෙන
නෑ හීනෙන්වත් නොදකින අර බලපන් නඟෝ
මාව කැන්දන් යන ඉලන්දාරියා
මාව කැන්දන් යන ඉලන්දාරියා

තල හේනේ පුංචි පැලේ
කවි සීපද ඇහෙන වෙලේ //
හොරෙන් හොරෙන් මගෙ හිත මට මොකද කියන්නේ
හඳ කුමරිගෙ හව්හරණින් යන්ට කියන්නේ
යන්ට කියන්නේ
යන්ට කියන්නේ
යන්ට කියන්නේ
යන්ට කියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ara Balapan Nago Song Lyrics - අර බලපන් නඟෝ ගීතයේ පද පෙළ Ara Balapan Nago Song Lyrics - අර බලපන් නඟෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2022 Rating: 5

0 comments:

Post a Comment