Suwanda Malak Wenna Berida Song Lyrics - සුවඳ මලක් වෙන්න බැරිද ගීතයේ පද පෙළ

Suwanda Malak Wenna Berida Song Lyrics - සුවඳ මලක් වෙන්න බැරිද ගීතයේ පද පෙළ
Song Title : Suwanda Malak Wenna Berida (සුවඳ මලක් වෙන්න බැරිද)
ගායනය : නාලිනී රණසිංහ
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු


සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න
පිපී පිපී නෙත් විල මැද බමරා සනසන්න
සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

හැළෙන දොළෙන් ගලන ගඟෙන්
කිරි පෙණපිඬු වෙන්නම්
දෝත පුරා දිය බිඳ බිඳ
බොනු දැක සැනසෙන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

සුසුම් වැලෙන් සුසුම් වැලට
ඔබේ සුසුම් බොන්නම්
අදෙරයේ පණිවුඩ දී
සුළඟක් වී එන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

සිහින වලාකුළු එවලා
නිදි සුව ගෙන දෙන්නම්
ආශාවේ තොරන් මැදින්
ඔබ ජයගෙන ඉන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න
පිපී පිපී නෙත් විල මැද බමරා සනසන්න
සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwanda Malak Wenna Berida Song Lyrics - සුවඳ මලක් වෙන්න බැරිද ගීතයේ පද පෙළ Suwanda Malak Wenna Berida Song Lyrics - සුවඳ මලක් වෙන්න බැරිද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2022 Rating: 5

0 comments:

Post a Comment