Siri Maha Bo Rakawaranai Song Lyrics - සිරි මහ බෝ රැකවරණයි ගීතයේ පද පෙළ

Siri Maha Bo Rakawaranai Song Lyrics - සිරි මහ බෝ රැකවරණයි ගීතයේ පද පෙළ
Song Title : Siri Maha Bo Rakawaranai (සිරි මහ බෝ රැකවරණයි)
ගායනය : නාලිනී රණසිංහ
පද : රත්නසේන ඩයස්
තනුව : නාලිනී රණසිංහ


සිරි මහ බෝ රැකවරණයි
සිරි දළදා හිමි සරණයි

පරසතු මල් නිදාගන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

ළමා ලොවින් වෙන්වූ දා
හිමි කර දුන් දායාදය

දිවි හිමියෙන් රැකගෙන මට
ඔබ රකින්න වරම් දෙන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

සිරි මහ බෝ රැකවරණයි
සිරි දළදා හිමි සරණයි

පරසතු මල් නිදාගන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

පිඬුවන් ලද පණ දකිමී
ඔබ ගිය මඟ මම ද යමී

රට දැය සඳහා සැනහී
එලෝ නිවන් සුවය ලබමි
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

සිරි මහ බෝ රැකවරණයි
සිරි දළදා හිමි සරණයි

පරසතු මල නෙළාගන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siri Maha Bo Rakawaranai Song Lyrics - සිරි මහ බෝ රැකවරණයි ගීතයේ පද පෙළ Siri Maha Bo Rakawaranai Song Lyrics - සිරි මහ බෝ රැකවරණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2022 Rating: 5

0 comments:

Post a Comment