Wasanthaye Aga Song Lyrics - වසන්තයේ අග ගීතයේ පද පෙළ

Wasanthaye Aga Song Lyrics - වසන්තයේ අග ගීතයේ පද පෙළ
Song Title : Wasanthaye Aga (වසන්තයේ අග)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : එඩ්වඩ් ජයකොඩි
ගී පද : කපිල කුමාර කාලිංග


වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු.. යොදුන් ගෙවා..

දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasanthaye Aga Song Lyrics - වසන්තයේ අග ගීතයේ පද පෙළ Wasanthaye Aga Song Lyrics - වසන්තයේ අග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2022 Rating: 5

0 comments:

Post a Comment