Mini Mini Poda Watewi Song Lyrics - මිණි මිණි පොද වැටේවි ගීතයේ පද පෙළ

Mini Mini Poda Watewi Song Lyrics - මිණි මිණි පොද වැටේවි ගීතයේ පද පෙළ
Song Title : Mini Mini Poda Watewi (මිණි මිණි පොද වැටේවි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : කරුණාරත්න විජේවර්ධන


මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම් //

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම් //

බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mini Mini Poda Watewi Song Lyrics - මිණි මිණි පොද වැටේවි ගීතයේ පද පෙළ Mini Mini Poda Watewi Song Lyrics - මිණි මිණි පොද වැටේවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2022 Rating: 5

0 comments:

Post a Comment