Siri Yahane Lanu Ihiri Song Lyrics - සිරියහනේ ලණු ඉහිරී ගීතයේ පද පෙළ

Siri Yahane Lanu Ihiri Song Lyrics - සිරියහනේ ලණු ඉහිරී ගීතයේ පද පෙළ
Song Title : Siri Yahane Lanu Ihiri (සිරියහනේ ලණු ඉහිරී)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : එච්.එම්. ජයවර්ධන


සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින්
මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siri Yahane Lanu Ihiri Song Lyrics - සිරියහනේ ලණු ඉහිරී ගීතයේ පද පෙළ Siri Yahane Lanu Ihiri Song Lyrics - සිරියහනේ ලණු ඉහිරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2022 Rating: 5

0 comments:

Post a Comment