Karakena Rode Song Lyrics - කැරකෙන රෝදේ ගීතයේ පද පෙළ

Karakena Rode Song Lyrics - කැරකෙන රෝදේ ගීතයේ පද පෙළ
Song Title : Karakena Rode (කැරකෙන රෝදේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : කලණි පෙරේරා
පද රචනය : සිරිල් සමරකෝන්


කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ //

කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ //

කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමඟ තනිවේ
අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
තල්ලු කරන් පුතුනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karakena Rode Song Lyrics - කැරකෙන රෝදේ ගීතයේ පද පෙළ Karakena Rode Song Lyrics - කැරකෙන රෝදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2022 Rating: 5

0 comments:

Post a Comment