Susumaka Unusuma Song Lyrics - සුසුමක උණුසුම ගීතයේ පද පෙළ

Susumaka Unusuma Song Lyrics - සුසුමක උණුසුම ගීතයේ පද පෙළ

Susumaka Unusuma Song Lyrics - සුසුමක උණුසුම ගීතයේ පද පෙළ
Song Title : Susumaka Unusuma (සුසුමක උණුසුම)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ මාලිනී බුලත්සිංහල
පද : කුලරත්න ආරියවංශ
තනුව : රෝහණ වීරසිංහ


සුසුමක උණුසුම නොම විඳි හදකට
සුසුමක් වුණේ ඔබයි
කඳුළක සිසිලස නොහැඟුණ නෙතකට
කඳුළක් වුණේ ඔබයි //

මිහි මත සැඟවුණ විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි
විසිතුරු මිහි මත සැඟවුණු විදු ලොව
හෙළි කළ දෙනෙත ඔබයි

සුසුමක උණුසුම නොම විඳි හදකට
සුසුමක් වුණේ ඔබයි
කඳුළක සිසිලස නොහැඟුණ නෙතකට
කඳුළක් වුණේ ඔබයි

හදවත පිරිමැද සිතිවිලි පොබ කළ
පැතුමක අරුණ ඔබයි
වදනට නොනැඟෙන සිත තුළ ගොළුවුණ
නොපිපෙන පැතුම ඔබයි

සුසුමක උණුසුම නොම විඳි හදකට
සුසුමක් වුණේ ඔබයි
කඳුළක සිසිලස නොහැඟුණ නෙතකට
කඳුළක් වුණේ ඔබයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Susumaka Unusuma Song Lyrics - සුසුමක උණුසුම ගීතයේ පද පෙළ Susumaka Unusuma Song Lyrics - සුසුමක උණුසුම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2022 Rating: 5

0 comments:

Post a Comment