Punchi Dagakari Song Lyrics - පුංචි දඟකාරි ගීතයේ පද පෙළ

Punchi Dagakari Song Lyrics - පුංචි දඟකාරි ගීතයේ පද පෙළ
Song Title : Punchi Dagakari (පුංචි දඟකාරි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : දයානන්ද රත්නායක
තනුව : සංගීත් වික්‍රමසිංහ


පුංචි දඟකාරි
ළපටි හැඩකාරි
දෑස ගිණිදැල් වගෙයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි //

කෝල නීල දෑස අගින් බලනා මියුලැසියේ
තරහක් මවනා හිතුවක්කාරියේ //
ඔය දඟකාර කම්
ඔය හැඩකාර කම්
මට දෝ නුඹෙ ආදරේ

පුංචි දඟකාරි
ළපටි හැඩකාරි
දෑස ගිණිදැල් වගෙයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි

වරල මොණර පිල සේ විහිදවනා සියුමැලියේ
කිසිවක් නාහන හිතුවක්කාරියේ //
ඔය දඟකාර කම්
ඔය හැඩකාර කම්
මට දෝ නුඹෙ ආදරේ

පුංචි දඟකාරි
ළපටි හැඩකාරි
දෑස ගිණිදැල් වගෙයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි

දැවෙන්නේ මමයි //
ම් ම් ම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Dagakari Song Lyrics - පුංචි දඟකාරි ගීතයේ පද පෙළ Punchi Dagakari Song Lyrics - පුංචි දඟකාරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2022 Rating: 5

0 comments:

Post a Comment