Sihine Me Surangana Song Lyrics - සිහිනේ මේ සුරංගනා ගීතයේ පද පෙළ

Sihine Me Surangana Song Lyrics - සිහිනේ මේ සුරංගනා ගීතයේ පද පෙළ
Song Title : Sihine Me Surangana (සිහිනේ මේ සුරංගනා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : සෝමපාල රත්නායක


සිහිනේ මේ සුරංගනා
හමුවී ඈත පාවෙලා
දහසක් නෙතින් සැඟවිලා
මොහොතක් හිඳිමු තනිවෙලා //

රෑ සඳපානේ
මේ තරු රෑනේ
සෙවණේ මා සදා ඔබේ සිතේ රැඳුණේ

සිහිනේ මේ සුරංගනා
හමුවී ඈත පාවෙලා
දහසක් නෙතින් සැඟවිලා
මොහොතක් හිඳිමු තනිවෙලා

කඳුළැල් සේදී
සුසුමන් පාවී
කවදාදෝ අපේ ළසෝ තැවුල් සිඳුණේ

සිහිනේ මේ සුරංගනා
හමුවී ඈත පාවෙලා
දහසක් නෙතින් සැඟවිලා
මොහොතක් හිඳිමු තනිවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihine Me Surangana Song Lyrics - සිහිනේ මේ සුරංගනා ගීතයේ පද පෙළ Sihine Me Surangana Song Lyrics - සිහිනේ මේ සුරංගනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2022 Rating: 5

0 comments:

Post a Comment