Ma Sithata Ahamben Song Lyrics - මා සිතට අහම්බෙන් ගීතයේ පද පෙළ

Ma Sithata Ahamben Song Lyrics - මා සිතට අහම්බෙන් ගීතයේ පද පෙළ
Song Title : Ma Sithata Ahamben (මා සිතට අහම්බෙන්)
Singing : Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය)

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතු දා කෙලෙසින්
මා සිතට අහම්බෙන් //

අදුර සඳක් වෙවී
ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්
පින්න ගඟක් වේවී
ඒ වතුරේ නැගී ඒවිඅපගේ හසකැන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතු දා කෙලෙසින්
මා සිතට අහම්බෙන් //

ලොවම උරන වේවී
සාපව සිත් නොදෙනා ලෙස සීතල දිය පැන්
සිහින රුදුරු වේවී
උහුලා ගමු අපම නේද අපගේ දෙවියන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතු දා කෙලෙසින්
මා සිතට අහම්බෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Sithata Ahamben Song Lyrics - මා සිතට අහම්බෙන් ගීතයේ පද පෙළ Ma Sithata Ahamben Song Lyrics - මා සිතට අහම්බෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment