Siyumaliye Song Lyrics - සියුමැලියේ ගීතයේ පද පෙළ

Siyumaliye Song Lyrics - සියුමැලියේ ගීතයේ පද පෙළ
Song Title : Siyumaliye (සියුමැලියේ)
Artist : Drop C Ft D Rulz 
Music : Naigel Forrel 
Mix & Master : Dilu Beat 
Lyrics : Drop C / Mura Funky Dirt / DRulz 
Melody : Mura Funky Dirt 
Director : Ryo Hera
DOP | Colorist | Editor : Dinusha Chamikara
Producer : Thilanka Fernando Wize Tv 
Production House : Wize TV
Models : Vinoli Rathnayaka / Pasindu Madumadawa 
Production Manager : Denuwan Thisara / Sudesh Nalinda 
Still Photography : Sudesh Nalinda 
Art Director : Mihindu Dep 
Hair and Make up : Salon Sanmaya Galle  
BTS / Assistant Director : Hilusha Hewagama 
Digital Media Support : Lahiru Gayashan / Mathisha Induwara


මල් පෙති තරමට සියුමැලියේ
හිරු අවරට යන රන් පැහැයේ
නා දළුවන් ඔය රස තොලගේ
කවදද මා තෙත තවරන්නේ

පාරන්නේ හද අවුලන්නේ
ගිනිගන්නේ නුබේ බැල්මෙන්නේ
හංගන්නේ තව වඩවන්නේ
විදිමින් ප්‍රේමය විදවන්නේ

සිහිනිග මගෙ මන කලබන්නේ
නුබේ නෙතු මගේ ලොව බබලන්නේ
තොල්පෙති තියා නුබේ කන්පෙත්තේ
කවදද මා පෙම තෙපලන්නේ

දොරේ ගලා යන ආදරේ ගලාවි පිටාරේ
විදි කොනේ මා තනිවි වයන් තාලෙ මේ ගිටාරේ
සැකේ මුලසුන කතාවෙ අවසන් විනාසේ
ඔයා ලගින් ඉදන් හැමදා වගෙම මම සිනාසේ 

හන්තානේ කඳු මුදුනේ ආසයි යන්න මන් දුරට
හිස උකුලේ තබා මා සැනසෙන්නෙ බංකුවක
උනු තේකක් රසම  සීතලේ කාපු වන්ඩුවක
ආදරේ වැඩි උනෙම කරගත්ත රන්ඩුවක 

අවංකකම මුලින්ම ඒකයි වැදගත්ම
මේ ආදරේ බෙරේ ගහන්නේ මමයි බැදගත්ත
ඒ වාදනේ ඇහෙද්දි මනෝලෝකෙන් ඇදගත්ත
හිනාව කරාණේ තමයි හිත ඇද බැදගත්ත 

හුරතල් කතා හිත පිනවන්නේ
පුන් සඳ රෑ අහසේ දිදුලන්නේ
නුබෙ උකුලේ මම සැනසෙන්නේ
මේ රෑ හරි හිමින් ගෙවී යන්නේ

හුරතල් කතා හිත පිනවන්නේ
පුන් සඳ රෑ අහසේ දිදුලන්නේ
නුබෙ උකුලේ මම සැනසෙන්නේ
මේ රෑ හරි හිමින් ගෙවී යන්නේ

සිහිනිග මගෙ මන කලබන්නේ
නුබෙ නෙතු මගෙ ලොව බබලන්නේ 
තොල්පෙති තිය නුබෙ කන් පෙත්තෙ 
කවදද මා පෙම තෙපලන්නේ

තෙපලන්නේ කොපුල ඉබින්නේ
සනසන්නේ උනුහුම් පපුවේ
හන්ගන්නේ තව වඩවන්නේ
විදිමින් ප්‍රේමය විදවන්නේ

මල් පෙති තරමට සියුමැලියේ
හිරු අවරට යන රන් පැහැයේ
නා දළුවන් ඔය රස තොලගේ
කවදද මා තෙත තවරන්නේ

මමයි අදුර එලිය නුබයි හද වාගේ
පාලු මාවත දිගෙම ඇවිදන් හදපානේ
මේ ගෙවි යන්නේ කතාවේ සතුට පිරි සාදේ
මේ වන්දනා අවසන් චාරිකාව සිරි පාදේ 

අල්ල අතින් බදාගත්තා මාව තදින්
ඉතින් දැන් කාලේ හරි කරකාර බදින්
පිටින් එන දේ නෙවෙයි දැන් එන්නේ හදවතින්
අතින් අත අල්ලා පෝරුවෙ සරසා රනින්

මේ සැනසිම ඇති බැදිම් හැමදා පවතිවි
අවසන් හුස්ම පොදත් සමදානෙන් නවතිවි
මේ වේදනා අත්දැකීම් ජිවිතේම අපේ සනසාවි
ආදරේ කර හිතට ආදරෙයි සදසාවි

රතු තොල් පානා හසරැල්ලේ
කිමිදෙන්නම් හොර රහසේ
හදවත හිර කර මේ ආදරයේ
නුබෙ නමටයි ලියවනේ

රතු තොල් පානා හසරැල්ලේ
කිමිදෙන්නම් හොර රහසේ
හදවත හිර කර මේ ආදරයේ
නුබෙ නමටයි ලියවනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siyumaliye Song Lyrics - සියුමැලියේ ගීතයේ පද පෙළ Siyumaliye Song Lyrics - සියුමැලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 09, 2022 Rating: 5

0 comments:

Post a Comment