Samanalee Song Lyrics - සමනළී ගීතයේ පද පෙළ

Samanalee Song Lyrics - සමනළී ගීතයේ පද පෙළ
Song Title : Samanalee (සමනළී)
ගායනය : කිත්සිරි ජයසේකර
ගී පද : පද්මකුමාර මෙත්තසේන


සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී

ඒ මනරම් මුතුවැල් හා පබළු
මා ළඟ මෙහෙම තියා
මා ළඟ මෙහෙම තියා
ඒ මනරම් මුතුවැල් හා පබළු
මා ළඟ මෙහෙම තියා
මා ළඟ මෙහෙම තියා
ගිම්හානේ මදහස ළඟ නවතා
හිනැහී යන්න ගියා
හිනැහී යන්න ගියා

සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී

රෑ රැඟුමේ දුටු ගී හඬ හැඩලූ
ඔබගේ දසුන නිසා
ඔබගේ දසුන නිසා
රෑ රැඟුමේ දුටු ගී හඬ හැඩලූ
ඔබගේ දසුන නිසා
ඔබගේ දසුන නිසා
සඳ පානේ නිහඬව නෙතු සනසා
සමුගෙන යන්න එපා
සමුගෙන යන්න එපා

සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samanalee Song Lyrics - සමනළී ගීතයේ පද පෙළ Samanalee Song Lyrics - සමනළී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2022 Rating: 5

0 comments:

Post a Comment