Heena Aran Ra Tharu Mal Song Lyrics - හීන අරන් රෑ තරු මල් ගීතයේ පද පෙළ

Heena Aran Ra Tharu Mal Song Lyrics - හීන අරන් රෑ තරු මල් ගීතයේ පද පෙළ
Song Title : Heena Aran Ra Tharu Mal (හීන අරන් රෑ තරු මල්)
ගායනය : කිත්සිරි ජයසේකර


හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු
වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු
කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු
එක හුස්මට අමතක කල දවසක් එනවාලු

මට මගේ කියා කියාගන්න
කිසිවක් නැති දාක
සඳක් වෙලා ඈ පිපුණා
තරුවක් නැති රෑක //
කියාගන්නෙ කොහොම
හිත ගොළු වී තාම

යාය පුරා හිත වපුරා
මල්වර නෙතු ගාව
නොකී කඳුළු අමතක කල
සුවඳකි වත පෑව //
නොලීව කවි ලීව
මට නැති වුනි මාව

හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු
වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු
කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු
එක හුස්මට අමතක කල දවසක් එනවාලු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heena Aran Ra Tharu Mal Song Lyrics - හීන අරන් රෑ තරු මල් ගීතයේ පද පෙළ Heena Aran Ra Tharu Mal Song Lyrics - හීන අරන් රෑ තරු මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2022 Rating: 5

0 comments:

Post a Comment