Radanna Bahane Song Lyrics - රඳන්න බැහැනේ ගීතයේ පද පෙළ

Radanna Bahane Song Lyrics - රඳන්න බැහැනේ ගීතයේ පද පෙළ
Song Title : Radanna Bahane (රඳන්න බැහැනේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


රඳන්න බැහැනේ
නෙළුම් කොළේ දිය රඳන්න බැහැනේ
සිතන්න බැහැනේ
මා තනි වේ යැයි සිතන්න බැහැනේ //

කඳුළු සලන්නෝ
සුසුම් හෙළන්නෝ //
පලා ගියාවේ
ඒ අය කවදා කොහෙදී හෝ හති වැටී රැඳේවී

රඳන්න බැහැනේ
නෙළුම් කොළේ දිය රඳන්න බැහැනේ
සිතන්න බැහැනේ
මා තනි වේ යැයි සිතන්න බැහැනේ

මල් හඳුනන්නෝ
රොන් ගෙන එන්නෝ //
හඬා වැටේදෝ
පරවූ කුසුමන් දුටු විට බඹරුන් හඬා වැටේදෝ

රඳන්න බැහැනේ
නෙළුම් කොළේ දිය රඳන්න බැහැනේ
සිතන්න බැහැනේ
මා තනි වේ යැයි සිතන්න බැහැනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Radanna Bahane Song Lyrics - රඳන්න බැහැනේ ගීතයේ පද පෙළ Radanna Bahane Song Lyrics - රඳන්න බැහැනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2022 Rating: 5

0 comments:

Post a Comment