Punchi Kale E Athethe Song Lyrics - පුංචි කාලේ ඒ අතීතේ ගීතයේ පද පෙළ

Punchi Kale E Athethe Song Lyrics - පුංචි කාලේ ඒ අතීතේ ගීතයේ පද පෙළ
Song Title : Punchi Kale E Athethe (පුංචි කාලේ ඒ අතීතේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


පුංචි කාලේ
ඒ අතීතේ
යාළුවෝ වගේ බැඳී
ඉන්න ඇත්නම්
රංචු සෑදී
ආයෙ ඒ ළමා ලොවේ //

ඒ අතීතේ සේ නිදැල්ලේ
යාළුවෝ කැලේ පීරලා //
පේර නාරං
කීන මා දං
ගේනවා එදා වගේ

පුංචි කාලේ
ඒ අතීතේ
යාළුවෝ වගේ බැඳී
ඉන්න ඇත්නම්
රංචු සෑදී
ආයෙ ඒ ළමා ලොවේ

නිල් ජලාශේ පාවි පාවී
මාළුවෝ වගේ පීනලා //
බාල කාලේ
උන්නු තාලේ
පේනවා එදා වගේ

පුංචි කාලේ
ඒ අතීතේ
යාළුවෝ වගේ බැඳී
ඉන්න ඇත්නම්
රංචු සෑදී
ආයෙ ඒ ළමා ලොවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Kale E Athethe Song Lyrics - පුංචි කාලේ ඒ අතීතේ ගීතයේ පද පෙළ Punchi Kale E Athethe Song Lyrics - පුංචි කාලේ ඒ අතීතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2022 Rating: 5

0 comments:

Post a Comment