Nadi There Sudu Walle Song Lyrics - නදී තෙරේ සුදු වැල්ලේ ගීතයේ පද පෙළ

Nadi There Sudu Walle Song Lyrics - නදී තෙරේ සුදු වැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Nadi There Sudu Walle (නදී තෙරේ සුදු වැල්ලේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : පී.ජී. ප්‍රනාන්දු
තනුව : සරත් දසනායක


නදී තෙරේ සුදු වැල්ලේ
ඇගෙ අත ගෙන සැනසිල්ලේ
පිය මැන ගිය අතීතයක රසකැන් බොඳවී
රසකැන් බොඳවී

තුරු පෙළ මල් පියළි වරා
තුරු යට පත් පරණ වෙලා
ගල්පර මත පාසි බැඳී සොඳුරු බව සිඳී //

නදී තෙරේ සුදු වැල්ලේ
ඇගෙ අත ගෙන සැනසිල්ලේ
පිය මැන ගිය අතීතයක රසකැන් බොඳවී
රසකැන් බොඳවී

කිචි බිචි ගී කුරුලු නාද
රැහැයි හඬින් නිහඬ වෙලා
ඔබ සමුගත් නදී තෙරයි සිතයි යා වෙලා //

නදී තෙරේ සුදු වැල්ලේ
ඇගෙ අත ගෙන සැනසිල්ලේ
පිය මැන ගිය අතීතයක රසකැන් බොඳවී
රසකැන් බොඳවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nadi There Sudu Walle Song Lyrics - නදී තෙරේ සුදු වැල්ලේ ගීතයේ පද පෙළ Nadi There Sudu Walle Song Lyrics - නදී තෙරේ සුදු වැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2022 Rating: 5

0 comments:

Post a Comment