Obe Senehasa Nimawe Lada Song Lyrics - ඔබේ සෙනෙහස නිමාවේ ලද ගීතයේ පද පෙළ

Obe Senehasa Nimawe Lada Song Lyrics - ඔබේ සෙනෙහස නිමාවේ ලද ගීතයේ පද පෙළ
Song Title : Obe Senehasa Nimawe Lada (ඔබේ සෙනෙහස නිමාවේ ලද)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : සෝමපාල රත්නායක


ඔබේ සෙනෙහස නිමාවේ ලද
කෙසේ මේ දුක දරා ඉන්නෙද
පෙම් කරන්නට ඉගැන්වූ ලෙස
ළඳුනි කිව මැන
කෙසේ ඒ දුක දරා ඉන්නෙද

එදා සඳවත පිදූ සේ ඔබ
යදින්නට හදවත මගේ
මෙදා ගිනි දන මගේ හද ගැබ
යදී වදනක් අද ඔබේ

ඔබේ සෙනෙහස නිමාවේ ලද
කෙසේ මේ දුක දරා ඉන්නෙද
පෙම් කරන්නට ඉගැන්වූ ලෙස
ළඳුනි කිව මැන
කෙසේ ඒ දුක දරා ඉන්නෙද

මගෙන් සෙවණක් පතා මා වෙත
රැඳී සිටියද ඔබ එදා
ඔබෙන් මා ලද මෙවන් වූ දුක
කියන්නට ඔබ නෑ මෙදා

ඔබේ සෙනෙහස නිමාවේ ලද
කෙසේ මේ දුක දරා ඉන්නෙද
පෙම් කරන්නට ඉගැන්වූ ලෙස
ළඳුනි කිව මැන
කෙසේ ඒ දුක දරා ඉන්නෙද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Senehasa Nimawe Lada Song Lyrics - ඔබේ සෙනෙහස නිමාවේ ලද ගීතයේ පද පෙළ Obe Senehasa Nimawe Lada Song Lyrics - ඔබේ සෙනෙහස නිමාවේ ලද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 19, 2022 Rating: 5

0 comments:

Post a Comment