Sakwithi Wage Song Lyrics - සක්විති වාගේ ගීතයේ පද පෙළ

Sakwithi Wage Song Lyrics - සක්විති වාගේ ගීතයේ පද පෙළ
Song Title : Sakwithi Wage (සක්විති වාගේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : යමුනා මාලිනී පෙරේරා
තනුව : තිස්සසිරි පෙරේරා


සක්විති වාගේ සැරසීලා
සිතුවිලි සිව්රඟ සෙන් පිරිවරින් සදා
අවි ද බිම දමා
සෙනෙහසම සොයා
මං එනවා
විරසක දේවියේ මගේ
සක්විති වාගේ සැරසීලා
සිතුවිලි සිව්රඟ සෙන් පිරිවරින් සදා

රෑ සඳ එබිලා සිරි යහනේ
ඇසුවේ බිසව් ගැන තමා
හැර දා මා සිත බිඳිලා
සුකුමාර දේවි කිරුළ දා ගියා

සක්විති වාගේ සැරසීලා
සිතුවිලි සිව්රඟ සෙන් පිරිවරින් සදා

ගෙයි ගිණි ජාලා පිට නොදෙමූ
සොඳුරේ ඉතින් මින් මතු
ඉවසාලා අපි ඉඳිමු
කුල මාළිගාවෙ රාජධානියේ

සක්විති වාගේ සැරසීලා
සිතුවිලි සිව්රඟ සෙන් පිරිවරින් සදා
අවි ද බිම දමා
සෙනෙහසම සොයා
මං එනවා
විරසක දේවියේ මගේ
සක්විති වාගේ සැරසීලා
සිතුවිලි සිව්රඟ සෙන් පිරිවරින් සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sakwithi Wage Song Lyrics - සක්විති වාගේ ගීතයේ පද පෙළ Sakwithi Wage Song Lyrics - සක්විති වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 19, 2022 Rating: 5

0 comments:

Post a Comment