Oba Handanna Athi Ra Purama Song Lyrics - ඔබ හඬන්න ඇති රෑ පුරාම ගීතයේ පද පෙළ

Oba Handanna Athi Ra Purama Song Lyrics - ඔබ හඬන්න ඇති රෑ පුරාම ගීතයේ පද පෙළ
Song Title : Oba Handanna Athi Ra Purama (ඔබ හඬන්න ඇති රෑ පුරාම)
ගැයුම : එඩ්වඩ් ජයකොඩි
තනුව : නාලක අංජන කුමාර
ගී පද : දයානන්ද රත්නායක


ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොඳ වුණාම
කාටත් නොකියා
ඒ කඳුළු බිංදු ගලා ගිහින්
රෝස මලක පෙති පුරාම
නොනිඳා හිටියා

රළු බොරළු මගක ඇවිදින්
ඇස රිදුම් දෙමින් හැඬවූ
අතීතය මගෙයි
ඔබ අඬන අඬන වාරේ
නෙතු අගින් මිදී වැගිරෙන
කඳුළු උණුසුමයි

මේ අහස පුරා රැඳුණේ
පිණි බිංදු වෙලා වැටුණේ
ඔබේ කඳුළුමයි
ඒ කඳුළු අරන් විසිරෙන
රෑ සුළඟ ඇවිත් සීතල
මගෙ හිත පාරයි

ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොඳ වුණාම
කාටත් නොකියා
ඒ කඳුළු බිංදු ගලා ගිහින්
රෝස මලක පෙති පුරාම
නොනිඳා හිටියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Handanna Athi Ra Purama Song Lyrics - ඔබ හඬන්න ඇති රෑ පුරාම ගීතයේ පද පෙළ Oba Handanna Athi Ra Purama Song Lyrics - ඔබ හඬන්න ඇති රෑ පුරාම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2022 Rating: 5

0 comments:

Post a Comment