Nethu Dahan Bindi Song Lyrics - නෙතු දැහැන් බිඳී ගීතයේ පද පෙළ

Nethu Dahan Bindi Song Lyrics - නෙතු දැහැන් බිඳී ගීතයේ පද පෙළ
Song Title : Nethu Dahan Bindi (නෙතු දැහැන් බිඳී)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : කළණි පෙරේරා
ගී පද : සරත් ආනන්ද ඩිරෙක්ස්


නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ඝණදුරෙන් මිදී
තරු ‍රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී

නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

හසඟනන් පිරී
පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී

නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethu Dahan Bindi Song Lyrics - නෙතු දැහැන් බිඳී ගීතයේ පද පෙළ Nethu Dahan Bindi Song Lyrics - නෙතු දැහැන් බිඳී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment