Namal Thalawe Nimawu Athithe Song Lyrics - නාමල් තලාවේ නිමවු අතීතේ ගීතයේ පද පෙළ

Namal Thalawe Nimawu Athithe Song Lyrics - නාමල් තලාවේ නිමවු අතීතේ ගීතයේ පද පෙළ
Song Title : Namal Thalawe Nimawu Athithe (නාමල් තලාවේ නිමවු අතීතේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව : ස්ටැන්ලි පීරිස්


නාමල් තලාවේ නිමවු අතීතේ
තරු සේම නොපෙනී ගියා
කඳුළේම මතකේ ලියා //
කඳුළේම මතකේ ලියා

වේදිකාවේ නෑසේ වියෝගී
මද අන්ධකාරේ මනසින් හඬාවී
රැඟුවේ එදා ඈ ඔහුගේ තුරුල්ලේ
සැනසීම නැති ලෝකයේ

නාමල් තලාවේ නිමවු අතීතේ
තරු සේම නොපෙනී ගියා
කඳුළේම මතකේ ලියා
කඳුළේම මතකේ ලියා

වේදනාවෝ දෑසේ උදාවේ
මුසපත් වුණාදෝ ඇසුරෙන් වියෝවී
පැළඳූ එදා මා මුදුවක් ඔයාගේ සුරතේ දිලේවා සදා

නාමල් තලාවේ නිමවු අතීතේ
තරු සේම නොපෙනී ගියා
කඳුළේම මතකේ ලියා
කඳුළේම මතකේ ලියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Namal Thalawe Nimawu Athithe Song Lyrics - නාමල් තලාවේ නිමවු අතීතේ ගීතයේ පද පෙළ Namal Thalawe Nimawu Athithe Song Lyrics - නාමල් තලාවේ නිමවු අතීතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment