Me Mal Yaye Song Lyrics - මේ මල් යායේ ගීතයේ පද පෙළ

Me Mal Yaye Song Lyrics - මේ මල් යායේ ගීතයේ පද පෙළ
Song Title : Me Mal Yaye (මේ මල් යායේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : සුනිල් ධර්මසේන
ගී පද : හේමසිරි හල්පිට


මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා //

මා දෑතේ වේලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා

සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Mal Yaye Song Lyrics - මේ මල් යායේ ගීතයේ පද පෙළ Me Mal Yaye Song Lyrics - මේ මල් යායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2022 Rating: 5

0 comments:

Post a Comment