Lasowin Sasali Song Lyrics - ළසොවින් සසැලී ගීතයේ පද පෙළ

Lasowin Sasali Song Lyrics - ළසොවින් සසැලී ගීතයේ පද පෙළ
Song Title : Lasowin Sasali (ළසොවින් සසැලී)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව : සමන්ත පෙරේරා


ළසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමූවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින්

ගඟ දිය වෙළෙවිව
යන ගමනේ
මිමිණූ ගීයක තවරාවී //
ඔබ මගේ කියා
ඔබ මගේ කියා

ළසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමූවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින්

නලවැල අතු ඉති මත දැවටී
රහසින් ළංවී පවසාවී //
අපි අපේ කියා
අපි අපේ කියා

ළසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමූවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lasowin Sasali Song Lyrics - ළසොවින් සසැලී ගීතයේ පද පෙළ Lasowin Sasali Song Lyrics - ළසොවින් සසැලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment