සීතල නුවරඑළියේ - ශු. ත්‍රිත්වයේ දේවස්ථානය ✝️💟😇🍀☘️ (Holy Trinity Church)

සීතල නුවරඑළියේ - ශු. ත්‍රිත්වයේ දේවස්ථානය ✝️💟😇🍀☘️ (Holy Trinity Church) - Your Choice Way

අද මේ නත්තල් දින අපි කතාකරන්න යන්නේ සීතල නුවරඑළියේ තියෙන ලස්සන දේවස්ථානයක් ගැන...

සිත් සුවපත් වෙන ලස්සන වටපිටාවක පිහිටි මෙම දේවස්ථානය ශු.ත්‍රිත්වයේ දේවස්ථානයයි..

මේ දේවස්ථානය 1852 දී තමා නිර්මාණය කරලා තියෙන්නේ...

එංගලන්තයේ දෙවන එලිසබෙත් රැජිනත් මේ දේවස්ථානයට ඇවිල්ලා තියෙනවා කියලා තමා සදහන් වෙන්නේ..

ඒ කියන්නේ, 1954 අප්‍රියෙල් 18 වන දින දෙවන එලිසබෙත් රැජින සහ පිලිප් කුමරු, එඩින්බරෝ ආදිපාදවරයා ශුද්ධ ත්‍රිත්ව දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වෙලා තියෙනවා..

එහිදි රැජින ඔවුන්ගේ සංචාරය සිහිපත් කරමින් නිල් පැහැති කාපට් සහ චිත්‍ර සහිත වීදුරු ජනේලයක් තෑගි කරලා තියෙනවා..

වසර 100 ක් පැරණි පයිප්ප ඕගනයක්ද මෙහිදි දැකගන්න ලැබෙනවා..

ඔයාලත් නුවරඑළියේ යනකොට මේ සුන්දර වගේම හරිම පූජනීය මේ උතුම් දෙව්මැදුරට ගොඩවෙලා ඒ ආශිර්වාදය ලබාගන්න අමතක කරන්න එපා..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සීතල නුවරඑළියේ - ශු. ත්‍රිත්වයේ දේවස්ථානය ✝️💟😇🍀☘️ (Holy Trinity Church) සීතල නුවරඑළියේ - ශු. ත්‍රිත්වයේ දේවස්ථානය ✝️💟😇🍀☘️ (Holy Trinity Church) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2022 Rating: 5

0 comments:

Post a Comment