Hithana Tharam Song Lyrics - හිතන තරම් ගීතයේ පද පෙළ

Hithana Tharam Song Lyrics - හිතන තරම් ගීතයේ පද පෙළ
Song Title : Hithana Tharam (හිතන තරම්)
Song Performed by Gayya ft. Manasick
Song Composed & Written by Gayya
Music Arranged & Produced by Charitha Attalage
Rap Written & Performed by Manasick
Bass & Acoustic Guitar Performed by Dilru Amarasinghe
Music Mixed & Mastered by Charitha Attalage Hometown Studios
Art Director Charith Wickramathilaka


හිතන තරම්
මගේ හිත හඩන තරම්
ඔබ මට කියූ වදන්
මට ඇහෙන තරම්

නිල් අහස බලන්
සිහින අපි මැව්ව (දකින) තරම්
දිව්රුවේ මියදෙන්නට නම්
වෙන කෙනෙකු ඇයි තුරුලු කරන්

මගේ ලේ දහඩියෙන් පොලොව තෙමුවා
මුළු දිවියම කැප කෙරුවා

ඔබට
ඔබට
ඔබට
මතක නැති ද

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

උඹ ඇවිත් ගිය සැනින් මගේ ළය මඩලම පාරා කලා සංකරයක්
ඒ මොහොත කල්පයක් කල කාලය උඹෙත් නෑ සංවරයක්
අපේ මතකයන් මැදියමේ ලුහු බඳී බැඳ ගනින් උඹ යන්තරයක්
හෘද සාක්ෂිය පහර දෙයි සොඳුර හොයාගනින් දැන් බංකරයක්

මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්

සුන්බුන් වුනු හද මගේ අතු ගාල දැම්ම උඹ පෑල දොරෙන්
මගේ දහදියේ කිමිදිලා වෙන කෙකු එක්ක උඹ නෑවත් හොරෙන්

අපි ගැන්න තරු තකහනිකයක් විත් කේලම් කිව්වේ උඹව අඳුනාගෙන
සඳ සයනක ගත වෙද්දී මුලු රැයක් ඇවිලෙන්නේ හිරු කරබාගෙන

උඹ උදුරගත්තේ මගේ සේසත බිඳලයි පපු කැටයෙන්
ඔය දෑසම උඹේ තීරණ ගැන දොස් කිව්වා මා එක්ක සැකයෙන්

එදා මා ලියූ දුක් ගැනිවිලි කොලවල සදාදර උඹේ මතක ඔතන්
මෙහෙ අදිනවා මං යදිනවා උඹේ සයනට

වැහි අකුණු කොටන්
සුලගෙ එයි ඔබේ සුවද අරන්
දුක් ගිනි හදේ දරන්
ඔබව සෙව්වා හතරවරන්

කදුළු සැලෙයි විකාර ගලන්
දෙවියෝ නෑ මට දෙන්නේ සවන්
එක් මොහොත කල්පයක් තරම්
හැගෙයි ඔබ ගිය දිනය පටන්

මගේ ලේ දහඩියෙන් පොලොව තෙමුවා
මුළු දිවියම කැප කෙරුවා

ඔබට
ඔබට
ඔබට
මතක නැති ද

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරා ගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithana Tharam Song Lyrics - හිතන තරම් ගීතයේ පද පෙළ Hithana Tharam Song Lyrics - හිතන තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 22, 2022 Rating: 5

0 comments:

Post a Comment